දරුවන්ගේ ආකල්ප හා ධනාත්මක චින්තනය ගොඩනැංවීම සඳහා මනෝ විද්‍යා උපදේශක ආදී ශිෂ්‍ය නදුන් වික්‍රමසිංහ මහතා විසින් මෙහෙය වන ලද වැඩ සටහන මෙම වැඩ සටහන මගින් සිසු දරුවන්ගේ අධ්‍යාපනික ගැටළු වලට අදාල විසදුම් සාකච්ඡාකරන ලදී.