(+94) 779232990
[email protected]
භාගත කිරීම්
English English
en Englishsi Sinhalata Tamil
SRI SOBITHA M.V.

අ/ශ්‍රි සෝභිත මහා විද්‍යාලය.

මැදවච්චිය

  • Register
  • Login
SRI SOBITHA M.V.

අ/ශ්‍රි සෝභිත මහා විද්‍යාලය.

මැදවච්චිය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

1930  දශකයේ  කඩවත්ගම  විහාරය  පදනම්  කරගෙන  ආරම්භ  වූ  මෙම  විදුහල  සඳහා  අක්කර  7 ක  ඉඩමක් මහකුඹුගොල්ලෑවේ  ශ්‍රී  සෝභිත  මා  හිමියන්  විසින්  පරිත්‍යාග  කරන  ලද  අතර  නව  ගොඩනැඟිල්ලක්  එම භූමියේ  ඉදි  කර  ප්‍රථම  වරට  විදුහලක්  ලෙස  1941/07/16  වන  දින  ආරම්භ  කරන  ලදී.    මුලින්ම  විදුහල්පතිවරයා   සහ  තවත්  ගුරු  මහත්මියක්  විසින්  ඉගැන්වීම්  කටයුතු  සිදු  කරන  ලද  අතර  ප්‍රථමයෙන්ම ළමුන්  පස්  දෙනෙක්  ආරම්භක  ශිෂ්‍යයන්  විය.   මුල්ම  විදුහල්පතිවරයා  වන්නේ  M.B. ඒකනායක  මහතායි. 

ආරම්භ කළ වර්ෂය

1941 ජූලි 16

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

05

මුල් ගුරුතුමාගේ නම

එම්. බී. ඒ්කනායක මහතා

පාසලේ ආදි කතෘගේ නම

මහකුඹුක්ගොල්ලෑලෑ ශ්‍රී සෝභිත මාහිමි.

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

කඩවත්ගම විද්‍යාලය

පාසල රජයට පවරාගත් දිනය

1941 ජූලි 16

පාසල පැවැත්වූ ස්ථානය

කඩවත්ගම ගංගාතිලක විහාරය. 

 

SRI SOBITHA M.V.

අ/ශ්‍රි සෝභිත මහා විද්‍යාලය.

මැදවච්චිය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Sri sobitha maha vidyalaya-kadawathgama-medhawachiya

: (+94)779232990

: [email protected]

Supported By

© 2026 SRI SOBITHA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk