(+94) 779232990
[email protected]
භාගත කිරීම්
English English
en Englishsi Sinhalata Tamil
SRI SOBITHA M.V.

අ/ශ්‍රි සෝභිත මහා විද්‍යාලය.

මැදවච්චිය

  • Register
  • Login
SRI SOBITHA M.V.

අ/ශ්‍රි සෝභිත මහා විද්‍යාලය.

මැදවච්චිය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

 ආගමික ශාසනික මෙන්ම අධ්‍යාපනයේ නව ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා ඇප කැපවූ පූජ්‍ය මහකුඔුක්ගොල්ලෑවේ ශ්‍රී  සෝභිත මාහිමිපාණන් 1941දී නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා කඩවත්ගම විහාරය සතුව පැවති ඉඩමෙන් අක්කර 7කට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කරමින් ඉන් නොනැවති.  ගම්වැසියන්ගේද ශ්‍රම දායකත්වය ඇතිව ඉදිකරවූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ එම්.බී ඒකනායන මහතාය. එතුමන් සමග එම මැතිනියද ද සිසු දරුවන් වෙනුවෙන්  ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත. ප්‍ර දේශයට පාසලක අවශ්‍යතාවය තේරුම්ගත් ගම්වැසියන් ගේ ආධාරයෙන් මහකුඔුක්ගොල්ලෑවේ ශ්‍රී  සෝභිත මාහිමිපාණන් ප්‍රධානත්වයෙන් පාසලේ වැඩකටයුතු ආරම්භ කිරීමට යෙදනි.

 

SRI SOBITHA M.V.

අ/ශ්‍රි සෝභිත මහා විද්‍යාලය.

මැදවච්චිය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Sri sobitha maha vidyalaya-kadawathgama-medhawachiya

: (+94)779232990

: [email protected]

Supported By

© 2026 SRI SOBITHA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk