13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරයි
- කලා
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | බෞද්ධ ශිෂ්ටාචාරය | නාට්‍ය හා රංග කලාව | භූගෝල විද්‍යාව |
| සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය | දේශපාලන විද්‍යාව | සංගීතය | නැටුම් |
| ඉංග්‍රීසි |
සාමාන්‍ය තොරතුරු තාක්ෂණය |
චිත්‍ර | |