ආදර්ශමත්ම දරුවන්
බිහිකළ උාර ගුණයෙන්
ගරු තේජමාන අති ශෝභමාන වූ
ශ්‍රී සෝභිත විදුහල් මෑණී
නමදිමු ඔබගේ පාද කමළ බැතිනී.
ආදර්ශමත්ම දරුවන්.........//
ගතට සිතට දැනෙනා
සොදුරු සිතුම් අගනා
දැනෙන සතුට සරුසාර කෙතක් වන්
ණැන අස්වනු ලබනා
ඵල බරවූ සිරි ඇතිරූ
කඩත්ගම ගම් පියසේ සුදිලෙන
ඔබවේ විදුමැණී
ආදර්ශමත්ම දරුවන්.........//
දසත විහිදුවා පැතිරූ
නාමය බැතිපෙම තැවරූ
රැව්පිළි රැව් දේ දෙරණ පුරා
ගයනෙමු ඔබගේ තේජවන්ත නාමේ
ඵල බර වූ සිරි ඇතිරූ
කඩවත්ගම ගම් පියසේ සුදිලෙන
ඔබවේ විදුමැණී