අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

උතුරු මැද පළාතේ මැදවච්චිය කඩවත්ගම ගම් පියසේ සොභාව සෞන්දර්යයෙන් අනූන පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. අප පාසල කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර එක් පාසලකි.






