Teachers in Charge:
Mr W.M.S.Nisantha senavirathna,
Management Board :
W.M.Gayaru kalsara.
Isuru
A.M.D.Chamalka isan
W.Wikum Dilshan Wimala rathna
Savani Widarshi Vithanaarachchi
K.B.Hirun thikshana'
J.L.K.P.Suneth prabhasana
History:
2005 වර්ෂයේ ද්විතියික අධ්‍යාපන ව්‍යාපෘතිය මඟින් මෙම පරිගණක ඒකකය ආරම්භ කරනු ලැබිණි. එදා සිට වර්තමානය දක්වා විද්‍යාලයේ දරුවන්ගේ පරිගණක සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා මෙම විද්‍යාගාරය සුවිශේෂි මෙහෙවරක් ඉටු කරනු ලබයි. එමෙන්ම මෘදුකාංග තරඟාවල දී දරුවන් සුවිශේෂ දක්ෂතාවයන් දක්වා ඇත. එමෙන්ම ගුරු භවතුන් සඳහා පැවැත් වූ 2009 තරඟාවලියේ දී කුසලතා සහතිකයක් ඩබ්ලිව්.එම්.එස්.එන්. සෙනවිරත්න ගුරු මහතා විසින් හිමි කරගන්නා ලදී. වරතමාන පරිගණක විද්‍යාගාරය කොමර්ෂල් බැංකුව මඟින් ප්‍රතිසංස්කරණය කර 2015 ජූනි 18 වන දින සිසු අයිතියට පත් කරන ලදී. පරිගණක සහ අනෙකුත් උපාංග ඔවුන් විසින් පාසලට පරිත්‍යාග කරන ලදී.