2023.04.03 නිවාසාන්තර ක්රිඩා උත්සවය පැවැත් වුනි.නිවාසාන්තර ක්රීඩා උළලේ ක්රීඩා ජයග්රහණ රැසක් හිමි කර ගැනීමට පාසලේ සිසු සිසුවියන්ට හැකියාව ලැබිණි.ඔවුන් සඳහා සහතිකපත්ර ලබාදීමද මෙහිදී සිදු කෙරිණි.